A/L Economics – 2024

අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න..හරි තැනින් ඉගෙන ගන්න..විෂයේ දුර්වල ඕනෑම දරුවෙකු විෂයේ ප්‍රවීණයෙකු කරවන ගුරුවරයා

දමිත උසස් අධ්‍යාපන ආයතනය – කඹුරුපිටියසෙනසුරාදා සවස 2.30 ටපාසැල් ගුරුවරයෙකු වන බැවින් ප්‍රශ්න පත්‍ර ආකෘතිය, විෂය නිර්දේශය සහ උත්තර පත්‍ර ඇගයීම පිළිබද පුළුල් දැනුමක් සතු වීම

කණ්ඩායම් පංතිදමිත උසස් අධ්‍යාපන ආයතනය – කඹුරුපිටියසෙනසුරාදා සවස 2.00 ටපාසැල් ගුරුවරයෙකු වන බැවින් ප්‍රශ්න පත්‍ර ආකෘතිය, විෂය නිර්දේශය සහ උත්තර පත්‍ර ඇගයීම පිළිබද පුළුල් දැනුමක් සතු වීම

සියල්ල මුල සිට ක්‍රමවත්ව ඉගෙන ගන්න,

සමිත් අල්විස් BA.(Hons).Econ, Kelaniya / Dip in HRM (Open Uni)

විමසීම්: 071-7556342

YouTube – https://www.youtube.com/@econwithsamith3893

Facebook – https://www.facebook.com/ECONwithSAMITH/

Blog – https://econwithsamith.blogspot.com/

TikTok – https://www.tiktok.com/@samithalwis

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් හිමි කර ගෙන ඇති අතර වසර ගණනාවක් පුරා උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් අත්දැකීම් බහුල පුද්ගලයෙකි. තවද මානව සම්පත් කළමනාකරණය පිළිබද මනා දැනුමකින් ද යුක්ත හෙයින් සංකීරණ පාඩම් සිසුන්ට මනාව තේරුම් කර දීමටද හැක. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මේ වන විට ද අන්තර්ජාලය ඔස්සේ විශාල සටහන් ප්‍රමාණයක් ද එක් කර ඇත.

සෑම පාඩමක් සදහාම නිබන්ධයක්

පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර

සෑම පාඩමක් අවසානයේදීම කෙටි සටහන්

පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම

ගණිත ගැටළු සහිත පාඩම් සදහා සුවිශේෂී ක්‍රම