කොළඹ 10 සිරිධම්ම මාවතේ පිහිටි, සියළු ප්‍රමුඛ පෙලේ පාසල් මධ්‍යස්ථව ස්ථනගතව ඇති නවීකරණය කරන ලද වර්ග අඩි 1000 ආසන්න, විශාල නිදන කාමර තුනකින් මෙන්ම සාලයකින් හා මුළුතැන්ගෙයින් හා අනෙකුත් සියළු දෙයින් අංග සම්පූර්ණ, වඩාත් ආරක්ෂිතව වාහන දෙකක් නිවස තාප්පය ඇතුළත හෝ වාහන හතරක් නවතාතැබිය හැකි, තනි අයිතිය හා නිරවුල් ඔප්පු ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට බෙහෙවින් සුදුසු වටිනා නිවස ඉහලම ඉල්ලුමට වහා විකිණීමට තිබේ. 🏡

💥කොළඹ නගරයේ ඕනෑම ස්ථානයකට, ජාතික මහ රෝහල, ප්‍රධාන පාසල්, සියළුම බැංකු සදහා විනාඩි 5ක් ඇතුළත ළගාවිය හැකි අතර සියළුම අනෙකුත් පහසුකම් වලින් සම්පූර්ණය. අමතන්න. 0772375095

5.5 p, / 1050 sqft floor area / 250 sqft garden area / 3 Bed rooms / 1 Kitchen & pantry

1 Washroom / 1 Large living room/hall / Boundary wall with 10ft gate & 4V parking, 2 in 2 out

Close to all religious places, Single owner with Clear deeds

Can extend to front and back. can earn more money by separating into two houses,

High security with separate entrance, All facilities in arms reach, Pls call 0772-375095