Massey Ferguson 2016, Tractor-4wheeler ජපන් ට්‍රක්ටරය හා 2022 ඝනකම තහඩු ටේලරය,මසකට රු. 68,000/- හයරයත් සමග ඉක්මනින් විකිණීමට. පැය 1400යි. මිල රු.2,500,000 යි. පරීක්ෂා කළ හැකි ස්ථානය යුධ හමුදා කඳවුර – පොලොන්නරුව. අයිතිකරු – ප්‍රේමරත්න , හොරණ